පිරිපුන්මග

20/26

පුදුමමිතුරෙක්යේසුස්

1. පුදුමමිතුරෙක්යේසුස්
වේමාබරදරන්ට
අයදීමෙන්එතුමන්ට
පහවෙයිසිත්දුක්බිය
කමක්නැතිවේදනාද
දරන්නෙඔබඅද
නොකියනනිසයිඒසැම
කන්නලව්වෙන්දෙවිඳුට

2. බාධාපරික්ෂාඔබට
ඇතත්ඒවාදරන්ට
මැළිනොවකිසිවිට
කියන්එදෙවිඳුන්ට
ඒහිමිමෙන්විශ්වාස
ඇද්දමෙදියකුස
නුඹටපිහිටවන්ට
කෙනෙක්සිතුවිලස

3. ලෝකදේවලින්බරවූ
සිතක්ඇද්දනුඹට
අනගියේසුස්වෙතවිත්
ලබනුපහසුව
ඔබගේමිතුරන්හැම
හැරගියත්දැන්දැන්ම
එතුමසුරතින්ඔබ
සුරකියිවඩාපෙම
SCSI 99.1