පිරිපුන්මග

8/26

ලැබුනමිතුරෙක්මට

1. ලැබුනමිතුරෙක්මට
පෙම්කරනබෝලෙස
බැඳගත්තාඑතුමමෙමා
නොමවෙන්වෙනලෙස
මාසිතඑතුමවෙතින්
වෙන්නොවෙයිකිසිවකින්
මාහිමිගෙහිහිමිමගෙයි
සදාකාලයට

2. ලැබුනමිතුරෙක්මට
පවින්මාමුදනට
ජීවනමගමාහට
සපයාදුන්යසට
මටඇතිසියල්ලම
පුදම්හටඑතුම
සිතකයහාමාහැම
හිමිටවේනිතින්ම

3. ලැබුනමිතුරෙක්මට
මුදුගුණයුත්නිති
හරිමගදන්වයිතුට
සතටපාමෙන්සිත
පෙම්බරිතඑතුමවෙතින්
වෙන්වෙද්දමාකුමකින්
මරණයහානිරය
කරයිදමාකිසිලෙසින්
SCSI 42.1